නිදි වර්ජිත දින කිහිපයක නිමාව. British Council සහ HSBC එක්ව සංවිධානය කරනු ලැබූ Youth Enterprise Awards 2012 අවසානයේ සයිබරයට එක් කරන සටහනයි මේ. ශ්‍රී ලංකාවේ තරුන ව්‍යවසායකන් හදුනාගැනීමේ අවස්ථාවක් කරගනිමින් 2012 අගෝස්තු 29 වන දින සන්ද්යාවරුවේ කොලඹ Hilton හෝටලයේ පැවත්වූවාවූ Youth Enterprise Awards හි විශේශත්වය වූයේ අවසාන තරගකරුවන් හට ශ්‍රී ලංකාවේ දැනට සිටින ඉහල පෙලේ ව්‍යවසායකයන් සමග ඉතා සුහදශීලී අයුරින් තම අදහස් හුවමාරු කරගත හැකිවීමයි. මෙහිදී ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වඩාත් ආඩම්බර වියහැකි කරුනක් වූයේ අවසාන ජයග්‍රාහකයන් තිදෙනාගෙන් 1වන සහ 3වන ස්ථාන දෙකම Uva Wellassa විශ්වවිද්‍යාලය සතු වීමයි.
HSBC Youth Enterprise Awards (YEA) is a Business Plan Contest organised by the British Council in partnership with HSBC. It aims to recognise young entrepreneurs in Sri Lanka and support them to start their own businesses. The contest is open to Sri Lankan postgraduates, undergraduates and students aged 16 to 26 years representing universities, private higher education institutions, technical and vocational institutions and professional training bodies in Sri Lanka. The industry sectors are not specified this year, therefore the contestants can apply for any kind of business idea.
|
Navoda, Viraj iya and Dilshan iya celebrating the moment |
|
Leader of the grate path |
|
අවසන් ජයග්‍රාහක කන්ඩායම් තුන -
Youth Enterprise Awards 2012 - |
|
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සමාරම්භක සහ හිටපු උප කුලපති චන්ද්‍රා ඇඹුල්දෙනිය මහතා |